menu-iconlogo
huatong
huatong
avatar

Paradeese ma ha,පාරාදීසේ මා හා

Chandraleka Pererahuatong
💙༄✿_THARANGA_༄✿💙huatong
Lời Bài Hát
Bản Ghi
ගායනය: චන්ද්‍රලේකා පෙරේරා

නව සංගීත සුසංයෝජනයක්

නව ගායනය .:රැන්ඩි ගුනතිලක

Kingdom of music

පාරාදීසේ මා හා

එක් වීලා

දිවි ගමනේ ඔහු ආවා

ශෝකාලාපේ ගීතේ

මා ගැයුවා

පෙරදා හැඩුවා

පාරාදීසේ මා හා

එක් වීලා

දිවි ගමනේ ඔහු ආවා

ශෝකාලාපේ ගීතේ

මා ගැයුවා

පෙරදා හැඩුවා

tharanga kom

ඔබ නලවමි මම

ඔබ සනසමි මම

සවන පුරා කීවා

දෙරන පුරා මා ඉකිබිදිනා හඩ

රැව් පිලි රැව් දුන්නා

සිත බැදිලා රැදිලා

පාරාදීසේ මා හා

එක් වී ලා

දිවි ගමනේ

ඔහු ආවා

ශෝකාලාපේ ගීතේ

මා ගැයුවා

පෙරදා හැඩුවා

Randy gunathilaka

ආදර ලෝකේ මිහිර ලබන්නට

මා ආවද මන්දා

බැදුනු සෙනේ

හද බිදුනු නිසාදෝ

ඔහු ආවේ කැන්දා

සිත බිදිලා රිදිලා

පාරාදීසේ මා හා

එක් වීලා

දිවි ගමනේ ඔහු ආවා

ශෝකාලාපේ ගීතේ

මා ගැයුවා

පෙරදා හැඩුවා

පෙරදා හැඩුවා

පෙරදා හැඩුවා

පෙරදා හැඩුවා

පෙරදා හැඩුවා

පෙරදා හැඩුවා

tharanga kom

Nhiều Hơn Từ Chandraleka Perera

Xem tất cảlogo