menu-iconlogo
huatong
huatong
avatar

Miringuwa Parada acoustic

Chitral Somapalahuatong
🅸꧁🔥ශ𝑨𝑳𝑰ˢᴹ🏵️꧂🅵huatong
Lời Bài Hát
Bản Ghi
IGNITE FLOWERS CREATIONS

මිරිගුව පරදා

තුරගෙකුගේ වේගයෙන්...

දස දිග පුරා

දෙනුවන තියුනූව යොමා...

මිරිගුව පරදා

තුරගෙකුගේ වේගයෙන්...

දස දිග පුරා

දෙනුවන තියුනූව යොමා…

Music

IGNITE FLOWERS CREATIONS

පර තෙරම සොයා

දල රලමග පහුකරන්...

දිගු ගමනට මගෙ

වෙහෙසයි ඔබ දුරුකලේ...

පර තෙරම සොයා

දල රල මග පහුකරන්...

දිගු ගමනට මගේ

වෙහෙසයි ඔබ දුරුකලේ…

වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ..වෝ..ව්..වෝ..

වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ..වෝ..ව්..වෝ..

Music

IGNITE FLOWERS CREATIONS

මිරිගුව පරදා

තුරගෙකුගෙ වේගයෙන්…

දස දිග පුරා

දෙනුවන තියුනුව යොමා…

මිරිගුව පරදා

තුරගෙකුගේ වේගයෙන්…

දස දිග පුරා

දෙනුවන තියුනුව යොමා…

මිරිගුව පරදා

තුරගෙකුගෙ වෙමි ඉබේ…

ඉම් හමුවන තුරා

පාවෙමි රුකුලෙන් ඔබේ...

වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ..වෝ..ව්..වෝ..

වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ..වෝ..ව්..වෝ..

වෝ..ව්..වෝ..

මිරිගුව පරදා…

IGNITE FLOWERS CREATIONS

Track 8

Nhiều Hơn Từ Chitral Somapala

Xem tất cảlogo

Bạn Có Thể Thích