menu-iconlogo
huatong
huatong
avatar

Payana Sande

Damith Asankahuatong
Sarada🎤සාරදhuatong
Lời Bài Hát
Bản Ghi
Chorus

පායන සදේ සීතල රැයේ..

පෝය වගේ හිනැහෙන්නේ....

නාදෙට නුබේ සැලුනා මාගේ..

හර්දේ නුබටයි පුජා කලේ...

රංගන රගනා උකුලේ සැලෙනා..

තාලෙට සෙලවෙයි මා හර්දේ...

ගී පද සී පද තාලෙට නටනා ...

මං මන බැන්දේ ඒ හින්දා..

පායන සදේ සීතල රැයේ

පෝය වගේ හිනැහෙන්නේ..

දින් තන නන දින් තන නන..

දින්ත නනා නා.....

දින් තන නන දින් තන නන..

දින්ත නනා නා.....

හො හෝ..හො හෝ..

හො හෝ.. හො හෝ..

Verse 1

හංස වෙසින් නුබ රගනා විලාසේ..

ඉවසිලි නෑ මාගේ සුදූ මැණිකේ..

හංස වෙසින් නුබ රගනා විලාසේ..

ඉවසිලි නෑ මාගේ සුදු මැණිකේ..

කන්න අදින්නට දෙන්නම් සදා මං

නවතාපන් නුබේ නැටුම් නගේ..

පායන සදේ සීතල රැයේ

පෝය වගේ හිනැහෙන්නේ...

දින් තන නන දින් තන නන..

දින්ත නනා නා.....

දින් තන නන දින් තන නන..

දින්ත නනා නා.....

හො හෝ..හො හෝ..

හො හෝ.. හො හෝ..

Verse 2

ලස්සන නුබෙ ඔය රූප සොබාවේ....

මට විතරක් නේ මගේ මැණිකේ..

ලස්සන නුබෙ ඔය රූප සොබාවේ..

මට විතරක් නේ මගේ මැණිකේ..

රංඟ සබාවට යන්න එපා නුබ

මට විතරයි ඔය නැටුම අගේ...

පායන සදේ සීතල රැයේ..

පෝය වගේ හිනැහෙන්නේ....

නාදෙට නුබේ සැලුනා මගේ..

හර්දේ නුබටයි පුජා කලේ...

රංගන රගනා උකුලේ සැලෙනා..

තාලෙට සෙලවෙයි මා හර්දේ...

ගී පද සී පද තාලෙට නටනා ...

මං මන බැන්දේ ඒ හින්දා..

පායන සදේ සීතල රැයේ

පෝය වගේ හිනැහෙන්නේ..

Nhiều Hơn Từ Damith Asanka

Xem tất cảlogo