menu-iconlogo
huatong
huatong
avatar

Oya Dihai Balan hitiye

Dayasiri Jayasekara/Gayani Madhushahuatong
🎖D.CDamith🎖huatong
Lời Bài Hát
Bản Ghi
MuSiC

┏╮/╱

╰ ╮...•

╱/ ╰┛ ...。* ∴。

*¨`*• D.C Damith •*¨`

(M)ඔයා දිහයි බලන් හිටියෙ ඇස්

පිය නොහෙලා මෙතෙක් වෙලා..

ලඟින් හිටියෙ නැති ටික කාලෙට

ඔයා හුඟක් වෙනස් වෙලා...

(F)අපේ හීන වලින් ඔයා...

ගියා කියා ඉවත් වෙලා..

සුසුම් හොරෙන් ලඟින් තියා ගෙන

සිටියේ මං තිගැස්සිලා...

ඔයත් ටිකක් වෙනස් වෙලා...

MuSiC

*¨`*• D.C Damith •*¨`

(F)තනිවුණු කුසුමක තනිකම මැකුවෙත්

ඔබ විතරක් හින්දා...

දවසෙම හිනැහුනු හිත හැම රෑකම

තනියෙන් ඉකිබින්දා...

(M)අකලට කඳුළින් නා... කපනා වැහි

වැස්සුවෙ මං හින්දා...

ගෙන යන්නම් කැන්දා...

MuSiC

*¨`*• D.C Damith •*¨`

(F)අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි

අපිවත් දන්නෑ...

ලොවට හොරෙන් කල කී දේවල්

කවුරුත් දන්නෑ...

(M)මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම්

මට කිසිවක් නෑ..

ආයෙත් අපි තනිවෙන්නෑ..

(M)ඔයා දිහයි බලන් හිටියෙ ඇස්

පිය නොහෙලා මෙතෙක් වෙලා..

ලඟින් හිටියෙ නැති ටික කාලෙට

ඔයා හුඟක් වෙනස් වෙලා..

(F)අපේ හීන වලින් ඔයා... ගියා කියා ඉවත් වෙලා

සුසුම් හොරෙන් ලඟින් තියාගෙන

සිටියේ මං තිගැස්සිලා...

ඔයත් ටිකක් වෙනස් වෙලා...

MuSiC

*¨`*• D.C Damith •*¨`

Nhiều Hơn Từ Dayasiri Jayasekara/Gayani Madhusha

Xem tất cảlogo