menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-mama-oyath-ekka-cover-image

Mama Oyath Ekka

Denuwan kaushakahuatong
BEAT__FAMILYhuatong
Lời Bài Hát
Bản Ghi
£££££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) හිතක් තිබුනා ඔබ ලබන්නට

අපිට අපි ආදරෙ කල

මතක අතරේ දැනෙනවා මට

ඔබ ලබන්නට බැරි බව

මම හොයපු මවපු හීන පොඩිකර..

දියකර හරිනව කදුලු විලසට...

££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(B) මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච

පෙම් හිතක් තිබුන මුලු හදවත ඩැහැගත්ත..

වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න

පිදු ආදරේම හැමදාකම සුරකින්න..

මම හොයපු මවපු හීන පොඩිකර..

දියකර හරිනව කදුලු විලසට...

£££££££££££££££££££

BEAT (මේ අපේ තාලෙට)

(A) හිත රැවැට්ටුවත් බෑ මට පව් පුරවන්න

අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න..

තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න

මේ ජීවිතයම විදවන්නට ඉඩ දෙන්න..

මම හොයපු මවපු හීන පොඩිකර..

දියකර හරිනව කදුලු විලසට...

(B) හිතක් තිබුනා ඔබ ලබන්නට

අපිට අපි ආදරෙ කල

මතක අතරේ දැනෙනවා මට

ඔබ ලබන්නට බැරි බව

මම හොයපු මවපු හීන පොඩිකර..

දියකර හරිනව කදුලු විලසට...

£££££££££££££££££££

BEAT (the next level)

Nhiều Hơn Từ Denuwan kaushaka

Xem tất cảlogo