menu-iconlogo
huatong
huatong
avatar

Sitha Sitha

Dhanapala Udawattahuatong
👑🏆⚔CHINTHAKA⚔🏆👑🇱🇰huatong
Lời Bài Hát
Bản Ghi
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම -චින්තක සොයුරා වෙතින් (BOK) පවුල වෙනුවෙන්

2021 ජූනි 06

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

******INTRODUCTION*****

සිතා සිතා සිතා සිතා නුඹව සිතලා

නුඹව සිතලා නුඹ ගැනම සිතලා සිතලා

ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතලා

මාල ගොතලා මල් මාල ගොතලා ගොතලා

ගෙලේ බඳින්නම් මාලේ ගෙලේ බඳින්නම්

ගෙලේ බඳින්නම් මාලේ ගෙලේ බඳින්නම් කුමාරියක් වගේ රකින්නම්

රාජ කුමාරියක් වගේ රකින්නම්

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

****INTERLUDE*****

චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

ඉරට හඳට හොරෙන් හොරෙන්

ගහට කොලට හොරෙන් හොරෙන්

නගේ නුඹව බලන්ඩ එන්නම්

අම්ම අප්ප නැතිව වරෙන්

කොළඹ හතේ යන්ට වරෙන්

සාරි ඔසරි අරගෙන දෙන්නම්

ඉරට හඳට හොරෙන් හොරෙන්

ගහට කොලට හොරෙන් හොරෙන්

නගේ නුඹව බලන්ඩ එන්නම්

අම්ම අප්ප නැතිව වරෙන්

කොළඹ හතේ යන්ට වරෙන්

සාරි ඔසරි අරගෙන දෙන්නම්

තෝඩු දමන්නම් කරට මාල බඳින්නම්

මාල බඳින්නම් කනේ තෝඩු දමන්නම්

ඇස් දෙක වගේ නුඹව රකින්නම්

මගේ ඇස් දෙක වගේ නුඹව රකින්නම්

සිතා සිතා සිතා සිතා නුඹව සිතලා

නුඹව සිතලා නුඹ ගැනම සිතලා සිතලා

ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතලා

මාල ගොතලා මල් මාල ගොතලා ගොතලා

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

****INTERLUDE*****

චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

නුඹ ගැන මම හිතලා හිතලා

ආදර කවි ලියල ලියල

ලිපියක් මම ලඟදි එවන්නම්

හොඳ නැකතක් හොයලා බලලා

පෝයට හඳ එනවා බලල

සහේට මම කැන්දම් එන්නම්

නුඹ ගැන මම හිතලා හිතලා

ආදර කවි ලියල ලියල

ලිපියක් මම ලඟදි එවන්නම්

හොඳ නැකතක් හොයලා බලලා

පෝයට හඳ එනවා බලල

සහේට මම කැන්දම් එන්නම්

තෝඩු දමන්නම් කරට මාල බඳින්නම්

මාල බඳින්නම් කනේ තෝඩු දමන්නම්

ඇස් දෙක වගේ නුඹව රකින්නම්

මගේ ඇස් දෙක වගේ නුඹව රකින්නම්

සිතා සිතා සිතා සිතා නුඹව සිතලා

නුඹව සිතලා නුඹ ගැනම සිතලා සිතලා

ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතලා

මාල ගොතලා මල් මාල ගොතලා ගොතලා

ගෙලේ බඳින්නම් මාලේ ගෙලේ බඳින්නම්

ගෙලේ බඳින්නම් මාලේ ගෙලේ බඳින්නම් කුමාරියක් වගේ රකින්නම්

රාජ කුමාරියක් වගේ රකින්නම්

රාජ කුමාරියක් වගේ රකින්නම්

මගේ කුමාරියක් වගේ රකින්නම්

මං රාජ කුමාරියක් වගේ රකින්නම්

Nhiều Hơn Từ Dhanapala Udawatta

Xem tất cảlogo