menu-iconlogo
huatong
huatong
avatar

Hadanna Lanwa

Edward Jayakodyhuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
Lời Bài Hát
Bản Ghi
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(M)හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා

ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ

(F)හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නේ ජිවිතේ මුලාවදෝ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(F)තරු ඇසක් ඇරී උදාගිරේ

බිම්මලක් මුවින් සිනා නැගේ

(M)තරු ඇසක් ඇරී උදාගිරේ

බිම්මලක් මුවින් සිනානැගේ

(F&M)තරු ඇසේ කතා නිවේද බිම්මලේ සිනා මැකේද

මේ වෙනසදෝ ආදරේ

(M)හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා

ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ

(F)හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නේ ජිවිතේ මුලාවදෝ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(F)සඳ රැහැන් වැටී සුනිල් දියේ

කුමුදු මල් දෙතොල් විදා පිපේ

(M)සඳ රැහැන් වැටී සුනිල් දියේ

කුමුදු මල් දෙතොල් විදා පිපේ

(M&F)හිරු ඇවිත් එමල් දවාද ඒ දුකත් වසන්ව යාද

මේ අරුත දෝ ආදරේ

(M)හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා

ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ

(F)හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නේ ජිවිතේ මුලාවදෝ

(M)ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ

(F)කියන්නේ ජිවිතේ මුලාවදෝ

(M)ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

Nhiều Hơn Từ Edward Jayakody

Xem tất cảlogo
Hadanna Lanwa của Edward Jayakody - Lời bài hát & Các bản Cover