menu-iconlogo
huatong
huatong
avatar

Saman mal piyalle සමන් මල් පියල්ලේ

H.r Jothipalahuatong
rattanarudihuatong
Lời Bài Hát
Bản Ghi
සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ

සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ

ප්‍රීති වලාවන් එක්වී..සංගීත රාවෙන් මත්වී

මගේ රංගනීයේ..

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සඳේ රැස් කැරැල්ලේ

Music

වනේ මල් නෙලාලා ඔබේ ගෙල බදින්නම්

රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්

අ ආ ආ අ ආ අ අ ආ ආ

සාගරෙන් සොයාලා නිල් මැණික් ගෙනල්ලා

ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සඳේ රැස් කැරැල්ලේ..

Music

සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම්

ගංඟාවෙ ඉවුරේ ලං වී ඉදින්නම්

අ ආ ආ අ ආ අ අ ආ ආ

අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා

ඔබගේ කවදා හෝ මා දෑතම ලබන්නම්

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

ප්‍රීති වලාවන් එක්වී..සංගීත රාවෙන් මත්වී

මගේ රංගනීයේ..

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සඳේ රැස් කැරැල්ලේ

Aakash Noval Production

Nhiều Hơn Từ H.r Jothipala

Xem tất cảlogo

Bạn Có Thể Thích