menu-iconlogo
huatong
huatong
iraj-weeraratneranidu-madumathiye-cover-image

Madumathiye

Iraj Weeraratne/Raniduhuatong
rthomas682huatong
Lời Bài Hát
Bản Ghi
Woah, Oow Woaw

Yee Ey Yee... Ey Yee

Noo Noo Noo Noow Naa

Noow Noow Noow Naa Naa

මදුමතියේ... මදුමතියේ

සඳ ගාව සඳළු තලේ

මදු බඳුනේ සඳ දියවේ

හඳපාන ඔබෙ කොපුලේ

මදුමතියේ ඔබම තමා

තරු රෑන ගගන තලේ

තදබද වී හද පිපෙනා

මදු මල වන් මදුමතියේ

රෑ අඳුර සදා මධුරයි (Mmmm)

හද මැදුර සරා සුවඳයි (Woah Oww)

ඒ සුවඳ මගේ සුසුමයි (Woah Ooww)

ඒ සුසුම ඔබේ නමටයි

මාගේ ආදර මදුමතියේ

ඔය සිරුරේ සිත සැතපේ

මාගේ ආදර බර සිහිනේ

ඔබෙ පහස පතා වැලපේ

මදුමතියේ... මදුමතියේ

සඳ ගාව සඳළු තලේ

මදු බඳුනේ සඳ දියවේ

හඳපාන ඔබෙ කොපුලේ

මදුමතියේ ඔබම තමා

තරු රෑන ගගන තලේ

තදබද වී හද පිපෙනා

මදු මල වන් මදුමතියේ

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Ra Ra Yey Yee

මාගේ ආදර මදුමතියේ

ඔය සිරුරේ සිත සැතපේ

මාගේ ආදර බර සිහිනේ

ඔබෙ පහස පතා වැලපේ

මදුමතියේ... මදුමතියේ

සඳ ගාව සඳළු තලේ

මදු බඳුනේ සඳ දියවේ

හඳපාන ඔබෙ කොපුලේ

මදුමතියේ ඔබම තමා

තරු රෑන ගගන තලේ

තදබද වී හද පිපෙනා

මදු මල වන් මදුමතියේ

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Rara Rara Ra Ra Nam

Tara Rara Nam Tara Rara Nam Nam

Tara Tara Ra Ra Yey Yee

මාගේ ආදර මදුමතියේ

ඔය සිරුරේ සිත සැතපේ

මාගේ ආදර බර සිහිනේ

ඔබෙ පහස පතා වැලපේ

Nhiều Hơn Từ Iraj Weeraratne/Ranidu

Xem tất cảlogo