menu-iconlogo
huatong
huatong
jackbro-obe-kopule-anatha-cover-image

Obe kopule anatha

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Lời Bài Hát
Bản Ghi

$>> JackBro <<$

Lyrics arranged by

Sanju

(M)  ඔබේ... කොපුලේ අනාත වු සෝ සුසුම්

පාවී ඒ.. පාවී ඒ

භවේ... ආලෝකෙ මට පෑව නෙත් කැළුම්

පායා ඒ.. පායා ඒ

(F)  ඔබේ... කොපුලේ අනාත වු සෝ සුසුම්

පාවී ඒ.. පාවී ඒ

භවේ... ආලෝකෙ මට පෑව නෙත් කැළුම්

පායා ඒ.. පායා ඒ

Artist >> Kithsiri Jayasekara

(M)  මහා දුකකි පෙමින් පතනා පැතුම් ගංගා

මහා දුකකි පෙමින් පතනා පැතුම් ගංගා

සමාවක් නෑ ලොවේ වරදක් නැතත් හංගා

(F)  සැපේ... උල්පත් ඇරේ ප්‍රේමේ නමින්

අවසානේ...අවසානේ

සැපේ... උල්පත් ඇරේ ප්‍රේමේ නමින්

අවසානේ...අවසානේ

(M)  ඔබේ... කොපුලේ අනාත වු සෝ සුසුම්

පාවී ඒ.. පාවී ඒ

භවේ... ආලෝකෙ මට පෑව නෙත් කැළුම්

පායා ඒ.. පායා ඒ

$>> JackBro <<$

Lyrics arranged by

Sanju

(F)  දැනේ පිටුපෑ ලෙසින් හරසුන් හැඟුම් සංකා

දැනේ පිටුපෑ ලෙසින් හරසුන් හැඟුම් සංකා

පිරේ ලතැවුල් ලයේ උරනා පෙරුම් රන්දා

(M)  ඉරේ... රස හසුන ඔබගෙන් මා ලැබූ

අවසානේ...අවසානේ

ඉරේ... රස හසුන ඔබගෙන් මා ලැබූ

අවසානේ...අවසානේ

(F)  ඔබේ... කොපුලේ අනාත වු සෝ සුසුම්

පාවී ඒ.. පාවී ඒ

(M)  භවේ... ආලෝකෙ මට පෑව නෙත් කැළුම්

පායා ඒ.. පායා ඒ..

පායා ඒ.. පායා ඒ..

පායා ඒ.. පායා ඒ..

Nhiều Hơn Từ JackBro

Xem tất cảlogo