ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ 𝖍𝖆𝖗𝖘𝖍𝖆𝖓𝖆 ගෙනි
යුගල ගායනය සදහා (F) සහ (M) ලෙස ගී පද වෙන්කොට ඇත
total track no 672
this year 2021/172
date 2021/05/09
{M} සොදුරු සිතුවම්
කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්
සිහිල් නලරැල්
{F} එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...
{M} සොදුරු සිතුවම්
කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්
සිහිල් නලරැල්
{F} එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...
ගායනය කසුන් කල්හාර සහ නිරංජලා මංජරී
සංගීතය කසුන් කල්හාර
ගී පද විදුර ඩයස්
{M} මේ දාහයේ නගරේ
හිරුගේ මඟ අවුරා...
{F} සද ගෙනැත් තබමින්
සද එලිය නාමෙන්..
{M} සොදුරු සිතුවම්
කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්
සිහිල් නලරැල්
{F} එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...
ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ 𝖍𝖆𝖗𝖘𝖍𝖆𝖓𝖆 ගෙනි
{M} රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා...
{F} වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...
{M} සොදුරු සිතුවම්
කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්
සිහිල් නලරැල්
{F} එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...
{M} සොදුරු සිතුවම්
කුරුළු ගී වැල්
සුවඳ මල් රොන්
සිහිල් නලරැල්
{F} එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...
හ්ම් හ්ම් හ්ම් හ්ම්
ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ 𝖍𝖆𝖗𝖘𝖍𝖆𝖓𝖆 ගෙනි