menu-iconlogo
huatong
huatong
lahiru-perera-mathale-haduwa-man-live-2018-cover-image

Mathale Haduwa Man Live 2018

Lahiru Pererahuatong
stevekaplahuatong
Lời Bài Hát
Bản Ghi
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

මාතලේ හැදුව මම ගේ තට්ටු

කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු

ඒ කෙල්ල දැම්මනේ මට වෙට්ටු

කවද හරි කරනවා නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු

මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු

මොට්ටු ති ඈ හට උනා මම තුට්ටු

ඇයි ද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කට ගැස්ම වී මා ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

like PAGE like

Sushan 123

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

උන් දෙන්න වගුරනවා කඳුළු. සතුටු

ඉතිරි උනේ මට මේ බල්ලා. නකුටු

සමගියෙන් ඉන්නේ අපි වී. වකුටු

කවද හරි පෙන්නනවා රැම්බෝ Part2

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු

කෙලින් තිබු කොන්ඩේ උනා නේ බොකුටු

තුන් වේල කන්නේ දාල සීට්ටු

දැන් ඉතින්

හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු

කට ගැස්ම වී මා ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

කට ගැස්ම වී මා ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

කට ගැස්ම වී මා ලෝකෙට පේනවා

තලු මරා මාවම බයිටට ගන්නවා

හිස හැරුණු ඒ මේ අත මා දුවනවා

ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

Nhiều Hơn Từ Lahiru Perera

Xem tất cảlogo