menu-iconlogo
huatong
huatong
avatar

Detha Depa Lana | Cover

Lakshman Wijesekarahuatong
__SanDaRu__huatong
Lời Bài Hát
Bản Ghi
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) දෑත දෙපා ලන ගිගිරි සරින්

මා කැඳවා නොතැවෙන්

සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්

සෝක සුසුම් නොහෙලන්

(B) දෑත දෙපා ලන ගිගිරි සරින්

මා කැඳවා නොතැවෙන්

සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්

සෝක සුසුම් නොහෙලන්

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) පෙරමග පියවර මැකෙන ලෙසින්

ඈතට යනු මැන අසුරු සැනින්

මා හඬවන්නට සිහින තුලින්

අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

(B) දෑත දෙපා ලන ගිගිරි සරින්

මා කැඳවා නොතැවෙන්

සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්

සෝක සුසුම් නොහෙලන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️

🅱🅴🅰🆃 (the next level)

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) නිදි යහනට වන් අකුණු සරින්

මතක සිහින සිතුවිලි පුබුදන්

හද මළගම දා මම වැලපෙන්

විදුලිය සේ යළි සිනහ නොවෙන්

(A) දෑත දෙපා ලන ගිගිරි සරින්

මා කැඳවා නොතැවෙන්

සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්

සෝක සුසුම් නොහෙලන්

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (අපේ තාලෙට )

Nhiều Hơn Từ Lakshman Wijesekara

Xem tất cảlogo

Bạn Có Thể Thích