menu-iconlogo
huatong
huatong
avatar

Chandra Kumara Kandanarachchi

Mihindu Ariyaratnehuatong
morgantesshuatong
Lời Bài Hát
Bản Ghi
පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා...

ඉඳු දුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහුබඳින මායා...ආ...

පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා...

ඉඳු දුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහුබඳින මායා...ආ...

රන්.. තාරකාවෝ..

දෙනෙතේ.. රැඳුනාවෙි

ඒ.. සොඳුරු සිහිනේ

කවදා.. ඉටුවෙිදෝ ලඳේ...

නිම් හිම් නැතේ..

සෙනෙහේ ළයේ..

මන්දෝ ලඳේ...ඒ....

සැඟවී ගියේ..

පෙම්.. බැන්ද හින්දා..

ඉන් මා.. දැවුනාවෙි

මෙි.. සොඳුරු පියසේ

නෙඇසේ.. මිහිරි ගීයේ...

හැඟුමන් මගේ..

ඔබ හා බැඳේ..

පැවතුම් ඔබෙි...ඒ...

නොදනී ළඳේ..

⁣පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා...

ඉඳු දුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහුබඳින මායා...ආ...

පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා...

ඉඳු දුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහුබඳින මායා...ආ...

Nhiều Hơn Từ Mihindu Ariyaratne

Xem tất cảlogo