menu-iconlogo
huatong
huatong
avatar

Sanda Thaniwela Ahase *(with Latha) ෴ සඳ තනිවෙලා අහසේ.෴⚜️ D.CDamith ⚜️

Milton Mallawarachchi/Latha Walpolahuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆️👑️huatong
Lời Bài Hát
Bản Ghi
Sanda Thaniwela Ahase *(with Latha) ෴ සඳ තනිවෙලා අහසේ.෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (Latha)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ (M)උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (Latha)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

෴ (M)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (Latha)පියමං කලා දෙදෙනෙක් සෙවනක් බලා.. ෴

෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴

෴ පියමං කලා.. දෙදෙනෙක් සෙවනක් බලා... ෴

෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴

෴ (M)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (Milton)උයනක් පිරී පිපි මල් අද පරවෙලා.. ෴

෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴

෴ උයනක් පිරී.. පිපි මල් අද පරවෙලා... ෴

෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴

෴ (Latha)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

෴ (M&F)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

Nhiều Hơn Từ Milton Mallawarachchi/Latha Walpola

Xem tất cảlogo
Sanda Thaniwela Ahase *(with Latha) ෴ සඳ තනිවෙලා අහසේ.෴⚜️ D.CDamith ⚜️ của Milton Mallawarachchi/Latha Walpola - Lời bài hát & Các bản Cover