menu-iconlogo
huatong
huatong
avatar

Mervin Perera Mashup

Nadeemal Pererahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Lời Bài Hát
Bản Ghi
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා

නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

(B) මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(B) ගලන ගඟේ මග අහුරා

වැට කොටු බඳිමු නොහේ

සුළඟ වැදී මෙර නොසැලේ

නොහඬයි මලවි කුලේ..

පෙම් සුවඳ කිසිදා මැකී නොයේ

පාවී යාවී සුසුම්..

(A) නිලුපුල් යුවලේ

රතු තොල් සඟලේ..

තැවරූ සෙනේ නොසිඳී ඇදී

මා සිරුරේ වෙලී

මා සිරුරේ වෙලී..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (මේ අපේ වැඩක්)

(A) විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා

ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළා

හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා

සිහින ලොවක පාවේ...

සඳුන් සිහිල යාවේ..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

(B) මා සනසා

මා නළවා

සුරංගනාවක් හෙමින් ඇවිල්ලා

හදේ ලැගුම් අයැදියි

සුරංගනාවක් හෙමින් ඇවිල්ලා

හදේ ලැගුම් අයැදියි..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

(B) සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී

ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී

තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

(A) කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී

හිම සිළ මුදුනත සිටියද ම හද ගිනි ගනී

ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි

පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

(A) තිසරුන් පිරී වන විල් සැලී

පැවසූ හැඟුම් ආදරේ

තිසරුන් පිරී වන විල් සැලී

පැවසූ හැඟුම් ආදරේ..

සඳ කැන් රිදී තෙරපී රැඳී

පැන යා නොහී වැතිරී හිඳී

(B) රන් මීවිත පුරවා සුරතේ හොවා

සිරිකත සවුදිය පිරුමට ආ නියා

මධූ තෙපුල් සර හඬවා

හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ

(A) රන් මීවිත පුරවා සුරතේ හොවා

සිරිකත සවුදිය පිරුමට ආ නියා

මධූ තෙපුල් සර හඬවා

හදේ තැවුල් පිස දැමුවේ නුඹයි ළඳේ..

🅱🅴🅰🆃 (the next level)

🎸🎸🎸🎸🎸🎸🎸🎸

Nhiều Hơn Từ Nadeemal Perera

Xem tất cảlogo

Bạn Có Thể Thích

Mervin Perera Mashup của Nadeemal Perera - Lời bài hát & Các bản Cover