menu-iconlogo
huatong
huatong
avatar

Sulangak Vee man

Nathasha/Edward Jayakodyhuatong
🎖D.CDamith🎖huatong
Lời Bài Hát
Bản Ghi
🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷

සුළඟක්වී මං යනවා..

දුර අහසේ ඇවිදින්නට..

අප්පච්චී කොහොමද මං අල්ලන්නේ..

අහසක්සේ දූ යන මඟ පුළුන් වළා අතුරනවා..

එහෙමයි මගෙ දෝණී.. මං රැක ගන්නේ..

පණ වාගෙයි මගෙ දූ.. මං රැක ගන්නේ..

🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷

මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා..

ලොකු ගස් වැල් කඳු වැටි හෙම

උදුරා පොළවට දමනවා..

අප්පච්චී කොහොමද... මං වලකන්නේ..

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තණි රකිනවා

ආදරයෙන් මඟ බලනවා..

තුරුළටගෙන සනසවනවා..

මං ළඟනොවැ දූ... සැමදා සැනසෙන්නේ..

🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷

මං බොරු තරහක් ගන්නවා,

ඇස් රතුවෙනකල් අඬනවා

තුරුලට අරගෙන හිටියත්,

නැළවෙන් නැතුවම ඉන්නවා..

අප්පච්චී කොහොමද... මං නළවන්නේ..

දූටත් වැඩියෙන් හයියෙන්,

එතකොටනම් මට ඇඬෙනවා..

දූගෙ කඳුළු මං ගන්නවා..

දූ නැළවෙනකල් අඬනවා..

මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ..

සුළඟක්වී මං යනවා..

දුර අහසේ ඇවිදින්නට..

අප්පච්චී කොහොමද මං අල්ලන්නේ..

අහසක්සේ දූ යන මඟ පුළුන් වළා අතුරනවා..

එහෙමයි මගෙ දෝණී.. මං රැක ගන්නේ..

පණ වාගෙයි මගෙ දූ.. මං රැක ගන්නේ..

🎼🎼🎼🎼🎼🎼 THE END 🎼🎼🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷

Sulangak Vee man của Nathasha/Edward Jayakody - Lời bài hát & Các bản Cover