menu-iconlogo
huatong
huatong
avatar

Mahada Premadare

Prince Udaya Priyanthahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Lời Bài Hát
Bản Ghi
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

මහද ප්‍රේමාදරේ..

සිහින වැල් යා කෙරේ..

ඉතිරේවි..ගංගා ලෙසේ..

සිතුම් රැල් නංවලා..මල් පීදිලා..

ඔබෙ පෙම් සුවේ..මා සොයා..

මහද ප්‍රේමාදරේ..

සිහින වැල් යා කෙරේ..

ඉතිරේවි..ගංගා ලෙසේ..

සිතුම් රැල් නංවලා..මල් පීදිලා..

ඔබෙ පෙම් සුවේ..මා සොයා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

ජීවිතේ රන් විමන් සාදවා..

දෛවයේ කෘෘර සෙවනැල්ල එළවා දමා..

ජීවිතේ රන් විමන් සාදවා..

සමසේ බෙදා..

දුක් වේදනා..

භවයෙන් භවේ..අපි ඉමූ..

මහද ප්‍රේමාදරේ..

සිහින වැල් යා කෙරේ..

ඉතිරේවි..ගංගා ලෙසේ..

සිතුම් රැල් නංවලා..මල් පීදිලා..

ඔබෙ පෙම් සුවේ..මා සොයා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

නිබඳ ගෙන..දේ.. විරහ වේදනා..

රුදුරු වෙසකින් බැදී ගැහැට දෙන චේතනා

නිබඳ ගෙන..දේ.. විරහ වේදනා..

සැකයෙන් මිදී..

කුළුණක් ලෙසේ..

ඉදිමූ අපේ ලොකයේ..

මහද ප්‍රේමාදරේ..

සිහින වැල් යා කෙරේ..

ඉතිරේවි..ගංගා ලෙසේ..

සිතුම් රැල් නංවලා..මල් පීදිලා..

ඔබෙ පෙම් සුවේ..මා සොයා..

මහද ප්‍රේමාදරේ..

සිහින වැල් යා කෙරේ..

ඉතිරේවි..ගංගා ලෙසේ..

සිතුම් රැල් නංවලා..මල් පීදිලා..

ඔබෙ පෙම් සුවේ..මා සොයා..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Nhiều Hơn Từ Prince Udaya Priyantha

Xem tất cảlogo