menu-iconlogo
logo

Adara priya ladune cover

logo
Lời Bài Hát
/ \__ __/ VISHMA\__ __/ \__ __/ \__

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

----/\/----/\VISHMA/----/\/----/\/----

----/\/----/\/----/\/----/\/----

කෝමල දෑසින් වත කමලේ

සිතුවිලි විහඟුන් අවදි කලේ

කෝමල දෑසින් වත කමලේ

සිතුවිලි විහඟුන් අවදි කලේ

මුව මදහාසේ....

සතුට ගෙනාවේ....

මටම නොවේදෝ....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

----/\/----/\/----/\/----/\/----

----/\/----/\/----/\/----/\/----

ආදර රැහැනින් හද බැඳුනේ

පැතු විලසින් දෝ පෙර භවයේ

ආදර රැහැනින් හද බැඳුනේ

පැතු විලසින් දෝ පෙර භවයේ

යොවුන් වසන්තේ....

පවන් සැලෙන්නේ....

අපට නොවේදෝ....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....

ඔබගේ ආදරයයි....

####VISHMA####

Adara priya ladune cover của Radeesh Vandabona - Lời bài hát & Các bản Cover