Upload by - Nimesh_Wijethunghe
*****වාඩියේ වැඩක්*****
Kitne bhi tu karle sitam
Hans-hans ke sahenge hum
Kitne bhi tu karle sitam
Hans-hans ke sahenge hum
Yeh pyaar na hoga kam sanam teri kasam
Ho.. Sanam teri kasam,
sanam teri kasam
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන්
Upload by - Nimesh_Wijethunghe
*****වාඩියේ වැඩක්*****
Jitna tadapaayegi mujhko
Utna hi tadapegi tu bhi
Jo aaj hai aarzu meri
Woh kal teri aarzu hogi
සුළු මොහොතක අප සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ
Yeh pyaar na hoga kam sanam teri kasam
Ho.. Sanam teri kasam,
sanam teri kasam
Upload by - Nimesh_Wijethunghe
*****වාඩියේ වැඩක්*****
ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ
Nafrat Se Dekhna Pehle
Andaaz Pyar Ka Hai Yeh
Kuchh Hai Aankhon Ka Rishta
Gussa Ikraar Ka Hai Yeh
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන්
Ho.. Sanam teri kasam,
sanam teri kasam
Upload by - Nimesh_Wijethunghe
*****වාඩියේ වැඩක්*****