menu-iconlogo
huatong
huatong
avatar

Chanchala Dase (new)

Raini Charukahuatong
🈯u2063u2063🎼_Rithu_🎼🈯u2063u2063huatong
Lời Bài Hát
Bản Ghi
.✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

Song Number ---36

Arrange By

🈯🎼_Rithu_🎼🈯

💦💦💦💦💦💦💦💦💦💦

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා

මල් වගේ සිනහා ගේනා

මුදු හාදු වෑහේනා

නින්දෙදි සනසාලා

හීන සාදනා

ඊයේ වාගේ මා දෑතේ යාවිලා

සීතේ නැව්ලා නුඹ එයිදෝ පායාලා

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

Arrange By

🈯🎼_Rithu_🎼🈯

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා

නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා

පාට සේද සේල ගෙන ආ ඔයා

නාව දාක හීන පාළු වී ගියා

ඊයේ වාගේ මා දෑතේ යාවිලා

සීතේ නැව්ලා නුඹ එයිදෝ පායාලා

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

Arrange By

🈯🎼_Rithu_🎼🈯

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

සන්සුන් නැති සිත් නම් මගෙ ඉක්මන් වෙනවා

ළං ළං වෙනු ඇද්දැයි යළි පෙම්බස් දොඩලා

නෑසූ ගීත සීත රෑක ගී කියා

කෝල දෑස ලෝල වේවි මා පෙලා

ඊයේ වාගේ මා දෑතේ යාවිලා

සීතේ නැව්ලා නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා

ඉන්නට ආයේ මා හා ආදරේ දීලා

මල් වගේ සිනහා ගේනා

මුදු හාදු වෑහේනා

නින්දෙදි සනසාලා

හීන සාදනා

ඊයේ වාගේ මා දෑතේ යාවිලා

සීතේ නැව්ලා නුඹ එයිදෝ පායාලා

🈯🎼_Rithu_🎼🈯

🈯🎼_PLEIADES_🎼🈯

Nhiều Hơn Từ Raini Charuka

Xem tất cảlogo