menu-iconlogo
huatong
huatong
avatar

Akasa Gange

Raj Thillaiyampalamhuatong
pipe.layer1huatong
Lời Bài Hát
Bản Ghi
අකාස ගගේ, වලාවේ වෙලී,

සිමාව සොයා, සිසාරා ඇදී,

එමි ආදරී, සිත සාදමි, ම්රුදු හාදූ දී,

හද ගිනි නිවමී...

සුලග හෙමිහිට හැමුවාවේ,

කොහෙද ඇය මට කිවාවේ...

පෑයූව සදේ. ආකශේ රැදී... ඈ වාගේ දිලී... රිදවයි නුබ හිනැහී...

ඈ ඉන්නා සේ මැදුරේ, ලා අදුරේ මේ යාමේ...

පාවෙදෝ ගී රාවේ. පිඩාවී සන්තාපේ.

ඒ හඩනා හඩදෝ ඈයගේ...

දෑසේම පයා. රෑ හීන ගෙනා... ඈ කෝ සොයා... තැවෙමී...

පෑයූව සදේ. ආකශේ රැදී... ඈ වාගේ දිලී... රිදවයි නුබ හිනැහී...

රෑ බෝ වී... ආවාවේ... දේ දුක්දී හේමන්තේ...

නෑ එන්නේ මල් වාරේ... සරසලා ඈ හිසකේ...

ඈ මතකේ... සුසුමේ සිරවේ...

දෑසේම පයා. රෑ හීන ගෙනා... ඈ කෝ සොයා... තැවෙමී...

පෑයූව සදේ. ආකශේ රැදී... ඈ වාගේ දිලී... රිදවයි නුබ හිනැහී...

අකාස ගගේ, වලාවේ වෙලී,

සිමාව සොයා, සිසාරා ඇදී,

එමි ආදරී, සිත සාදමි, ම්රුදු හාදූ දී,

හද ගිනි නිවමී...

සුලග හෙමිහිට හැමුවාවේ,

කොහෙද ඇය මට කිවාවේ...

පෑයූව සදේ. ආකශේ රැදී... ඈ වාගේ දිලී... රිදවයි නුබ හිනැහී...

Nhiều Hơn Từ Raj Thillaiyampalam

Xem tất cảlogo