menu-iconlogo
huatong
huatong
avatar

Monara Kirilli

Rohana Weerasinghehuatong
romeostonehuatong
Lời Bài Hát
Bản Ghi
දුවිල්ලෙන් වත්සුනු තවරා

කුමර කුමරියන් වී.. ලෙන්ගතු ඇසුරේ

වහස් බැලුම් දෙන හැන්දෑවේ..

නන්නාදුනනා... කය මිස සිත නැති පුරවරයේ

කව්රුන් හෝ තුරුලේ.. නිමේශයක්

කොදුරාවී රහසින් ආ ගිය උන් හිටි තැන් සගවා

ගිනිකදු සිරසේ.. මල පුඩු අතරේ...

කැදලි සදාවී.. මොනර කිරිල්ලී..

රැයකින් රැයකට කුස පිරෙනා.. සඳ සෙවනැල්ලේ

සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ

වහස් බැලුම් සඟවා..

උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන

පියඹා යාවී.. මොනර කිරිල්ලී..

සැඩ සුළඟේ... මුල් ඉදිරී යන ගස මුදුනේ

නූපන් දවසේ.. රන් කිරි කඳුළේ...

සිහින දකිවී

මොනර කිරිල්ලී

සිහින දකිවී

මොනර කිරිල්ලී

සිහින දකිවී

මොනර කිරිල්ලී

Nhiều Hơn Từ Rohana Weerasinghe

Xem tất cảlogo