menu-iconlogo
huatong
huatong
avatar

Natuwen gilihunu pinna malak

Sahan Chamikarahuatong
sarasinbandhuatong
Lời Bài Hát
Bản Ghi
නටුවෙන් ගිලිහුනු පින්න මලක්

සුලගට පාව ඇවිත්...

මගෙ හද මඩලේ නතර වෙලා

සෙනෙහස් සුව විදිමින්...

නටුවෙන් ගිලිහුනු පින්න මලක්

සුලගට පාව ඇවිත්...

මගෙ හද මඩලේ නතර වෙලා

සෙනෙහස් සුව විදිමින්...

නටුඅග පිපුනට ලස්සන වනමල්

කවුරුත් නෑ එහි රැව දුටුවේ

පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ

ජීවිත යහනම සුවද උනේ

ලස්සන පින්න මලේ...

ඔබ සුවදයි සෑම කලේ...

මගෙ හද ගත්ත ලදේ...

ඔබ මගෙමයි සැම දිනේ...

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි

ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි

පින්න කැකුලියේ ඔබ සුරකින්නමි

තියන තුරා මගෙ හදෙ සුසුමි

ලස්සන පින්න මලේ...

ඔබ සුවදයි සෑම කලේ...

මගෙ හද ගත්ත ලදේ...

ඔබ මගෙමයි සැම දිනේ...

නටුවෙන් ගිලිහුනු පින්න මලක්

සුලගට පාව ඇවිත්...

මගෙ හද මඩලේ නතර වෙලා

සෙනෙහස් සුව විදිමින්...

නටුවෙන් ගිලිහුනු පින්න මලක්

සුලගට පාව ඇවිත්...

මගෙ හද මඩලේ නතර වෙලා

සෙනෙහස් සුව විදිමින්...

Nhiều Hơn Từ Sahan Chamikara

Xem tất cảlogo