Follow :
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා..
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා..
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා..
නිවෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා..
මා ඇවිලිලා .
ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා ..
මා නිවෙනවා..
(Music)
උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවලා..
සද නැති රෑ තරු සියොලග කතා කලා..
අත අතනෑරම නොනිදා පහන් කලා....
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා..
මා ඇවිලිලා ..
ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා..
මා නිවෙනවා..
(Music)
උරහිසේ හිස තියන් ආදරේ කියනවා.
වේදනා ඇස් දෙකේ ඇවිලිලා..
මා නිවෙනවා..
ඈ නිවෙනවා..
ඈ නිවෙනවා .
මා නිවෙනවා....
Follow :
Thank You..!