menu-iconlogo
huatong
huatong
avatar

Paya ena sandawatha manaram(පායා එන සඳවත මනරම්)

Santhush Weeramanhuatong
StAr_sAahuatong
Lời Bài Hát
Bản Ghi
Star_sAa

පායා එන සඳවත මනරම්

තනිකමත් බෝම සීතයි

වාවාගෙන මහමෙරක තරම්

උණුසුමකින් තුරුළු වෙමී

දිවිය පුරා

ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා

Star_sAa

උණුසුමකින් තුරුළු වෙමි

සසර පුරා ලඟ ඉඳිමි

නොහඬනා.. දිනක් නොතිබුනාද මන්දා

ඔබ පෙම් හසුනක ලියනා..

පෙම් කවි කීවෙමි මුමුණා

මඟ බලා හිඳී නම්,

පායා එන සඳවතක තරම්

තනිකමත් බෝම සීතයි

වාවාගෙන මහමෙරක තරම්

උණුසුමකින් තුරුළු වෙමි

දිවිය පුරා..

ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා

Star_sAa

උණුසුමකින් තුරුළු වෙමි

සසර පුරා ලඟ ඉඳිමි

Music

Star_sAa

නොසැලෙනා සිතින්,

නෙලාගන්න තිබෙනා

නෙතු අද්දර මල් පිපෙනා

හැර යන්නට සිත නොදෙනා

අපි අපේම වේ නම්,

පායා එන සඳ සිසිල අරන්

මා හා ඉඳ ගං ඉවුර ලඟින්

උණුසුමකින් තුරුළු වෙමි

දිවිය පුරා

ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා

නෙතු කැලුම් තාම මතකයි

උණුසුමකින් තුරුළු වෙමි

සසර පුරා ලඟ ඉඳිමි

Star_sAa

Nhiều Hơn Từ Santhush Weeraman

Xem tất cảlogo