menu-iconlogo
huatong
huatong
avatar

Purane obata Pidu Ale/පුරාණේ ඔබට පිදු ආලේ Uploaded By Yasintha

Sanuka Wickramasinghehuatong
༄❥⃝🇱🇰YASINTHA🇱🇰පලස༄❥⃝huatong
Lời Bài Hát
Bản Ghi
<<>>

Uploaded_By_Yasintha

Original Singer-Rohan De Silva

Lyricist- Rookantha Goonathilake

Music-Rookantha Goonathilake

Singer- Sanuka Wickramasinghe

{1}පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා

සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා

{2}පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා

සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා

<<>>

Uploaded_By_Yasintha

Original Singer-Rohan De Silva

Lyricist- Rookantha Goonathilake

Music-Rookantha Goonathilake

Singer- Sanuka Wickramasinghe

{1}ඔබ පතා සිත සිතා මම පෙර දිනේ හැඬුවා

ඔබ කතා නැති නිසා මම නිහඬ වී සිටියා

ඒ දිනේ පවා ....

නිහඬ වී සිටියා

{2}පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා

සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා

<<>>

Uploaded_By_Yasintha

Original Singer-Rohan De Silva

Lyricist- Rookantha Goonathilake

Music-Rookantha Goonathilake

Singer- Sanuka Wickramasinghe

{2}අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ

පෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේ

මටම අනුකම්පා වී.....

සිත හඬයි රහසේ

{1}පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා

සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා

{2}පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා

සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා

Original Singer-Rohan De Silva

Singer- Sanuka Wickramasinghe

Uploaded_By_Yasintha

31st DECEMBER 2024

Nhiều Hơn Từ Sanuka Wickramasinghe

Xem tất cảlogo