menu-iconlogo
huatong
huatong
avatar

Awan Halaka Ipadi Ma, upload by KAMAL 🇱🇰🙏

shelton muthunamagehuatong
KAMAL,,,,,,,,huatong
Lời Bài Hát
Bản Ghi
** u p l o a d by- KAMAL

~___~~___~

Awanhalaka ipadi ma ..අවන්හලක ඉපදී මා

* ගායනය _ ෂෙල්ටන් මුතුනමගේ

* අප්ලෝඩ් By- KAMAL

~___~~___~

අවන්හලක ඉපදී මා මිය යනවානම්...

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්...

මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං...

මේ අවන්හලේ මං ...

අවන්හලක ඉපදී මා මිය යනවානම්...

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්...

මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං...

මේ අවන්හලේ මං ...

** Music **

** Artist - Shelton muthunamage

/* U P L O A D by--KAMAL

~___~~___~

මෙහි ඇති සුළු කලක විනෝදේ...

මතු දෙවියන් යැයි රඟන මෙවේලේ..

මළ පසු මට හිමි සොහොන් කොතේ...

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...

අවන්හලක ඉපදී මා මිය යනවානම්...

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්

මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං....

මේ අවන්හලේ මං...

** Music **

** U p l o a d By- KAMAL

~___~~___~

අමතක කර ආදර ලෝකේ...

සැමදා බොමු මේ ජය පානේ...

ජීවත් වන මේ සුළු කාලේ...

මගෙ මිතුරා වේ මධු පානේ...

මගෙ මිතුරා වේ මධු පානේ...

අවන්හලක ඉපදී මා මිය යනවානම්...

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්

මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං....

මේ අවන්හලේ මං..

අවන්හලක ඉපදී මා මිය යනවානම්...

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩු ඉන්

මිය යන තුරු සිටින්නේය අවන්හලේ මං....

මේ අවන්හලේ මං..

මේ අවන්හලේ මං...

මේ අවන්හලේ මං...

මේ අවන්හලේ මං...

මේ අවන්හලේ මං...

U P L O A D by--KAMAL ?

Nhiều Hơn Từ shelton muthunamage

Xem tất cảlogo
Awan Halaka Ipadi Ma, upload by KAMAL 🇱🇰🙏 của shelton muthunamage - Lời bài hát & Các bản Cover