menu-iconlogo
huatong
huatong
avatar

Nethi Wuwath Mawubime නැති උවත් Uploaded By Ajith Susantha

Singing- Bathiya- Santhush/Dhanith Srihuatong
🦁සුසන්ත❥🇱🇰huatong
Lời Bài Hát
Bản Ghi
Nethi Wuwath Mawubime Agalak

Singing- Bathiya- Santhush & Dhanith Sri

Music Dhanith Sri

Lyrics Maj Gen Kamal Gunarathne

❤️❤️සිංහ නාඳ තිළිණයක් ❤️❤️

(1)හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේහේ හේ ...හේ

⚓Uploaded By Ajith Susantha⚓

(2)නැති උවත් මවි බිමේ අගලක්

තමන්ගේ යැයි කීමට

නුබයි හැම බිම් අගලක්ම

නිදහස් කලේ ලක් මෑණිට

ජීවිතේ හැම මිහිරි දේවල්

අහිමි උවත් ඔබ හට

දිවි පරදු කොට සටන් කෙරුවේ

ලක් මවුන් .....රැක ගැනුමට....

(1)නැති උවත් මවි බිමේ අගලක්

තමන්ගේ යැයි කීමට

නුබයි හැම බිම් අගලක්ම

නිදහස් කලේ ලක් මෑණිට

ජීවිතේ හැම මිහිරි දේවල්

අහිමි උවත් ඔබ හට

දිවි පරදු කොට සටන් කෙරුවේ

ලක් මවුන්........ රැකගැනුමට

(2)රට නසන්නට සතුරුකැළ

අවි දරා ආවිට දස දෙසින්........

අප පුතුන් ඉදිරියට ආවේ

මව් බිමට ඇති සෙනෙහසින්.......

(1)කොතෙක් සිටියද මෙහෙයවන්නට

යුද්ධයේ සෙන්පති වරුන්

රටට ණය නැති සෙබළ පුත

නුබ තමයි කණ්ඩුල ඇත් රජුන්

⚓Uploaded By Ajith Susantha⚓

(2)හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේහේ හේ ...හේ

❤️❤️සිංහ නාඳ තිළිණයක් ❤️❤️

(1)දශක ගනනක් ‍අපේ මිනිසුන්

විදි අපා දුක් යුධ බියෙන්

තුරන් කල ඔබ සදා නොමියෙන

අපේ විරුවෙකි හදවතින්

ඉදිරි දිවියම ඇඳට වි ඔබ

ගත කලත් අප හඩවමින්

වැය කලේ ඔබ ඔබේ අද දින

අපේ හෙට දින....සුරකිමින්

(2)දශක ගනනක් ‍අපේ මිනිසුන්

විදි අපා දුක් යුධ බියෙන්

තුරන් කල ඔබ සදා නොමියෙන

අපේ විරුවෙකි හදවතින්

ඉදිරි දිවියම ඇඳට වි ඔබ

ගත කලත් අප හඩවමින්

වැය කලේ ඔබ ඔබේ අද දින

අපේ හෙට දින.....සුරකිමින්

(1)සෙනවියන් සෙන්පතිවරුන්

යුධ මෙහෙයවුවත් අණදෙමින්......

නොහැක මේ නිදහස ලබන්නට

නොහිටියා නම් මේ පුතුන්........

කැප කලේ මුලු තරුන දිවියම

දෙඇස් අත්පා දන්දෙමින්

සෙබළ පුත නුබ වැදු මව වෙනු

ඇතිය මෙපිනෙන් මතු බුදුන්.......

⚓Uploaded By Ajith Susantha⚓

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේහේ හේ ...හේ

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේ හේහේ හේ හේ

හේහේ හේ ...හේ

❤️සිංහ නාඳ වෙතින් පිදෙන ❤️

❤️❤️ නවතම තිළිණයක් ❤️❤️

⚓Uploaded By Ajith Susantha⚓

ස්තුතියි නැවත හමුවෙමු......