menu-iconlogo
huatong
huatong
avatar

Siri daru heladiwa (සිරි දැරු හෙළදිව..) ⚜️ D.CDamith ⚜️

Sujatha Aththanaiyekehuatong
⚔️🏆🔱𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🔱🏆⚔️huatong
Lời Bài Hát
Bản Ghi
Siri daru heladiwa (සිරි දැරු හෙළදිව..) ⚜️ D.CDamith ⚜️

♪▬▬▬▬ღ۩۞۩ღ▬▬▬▬♪

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴ශ්‍රී ලංකා….. ෴

෴මාතා...මාතා.... ෴*

෴මා ප්‍රියාදර ජය භූමි෴

෴ආ ආ...... ෴*

෴ජය භූමි....... ෴

෴ආ ආ...... ෴*

෴ජය භූමි...... ෴

෴ආ ආ...... ෴*

෴ශ්‍රී ලංකා....... ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴ඕ....... ඕ....... ඕ.......෴

෴සිරි දැරු හෙළදිව පුරාතනේ.......෴

෴ 🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷 ෴

෴සිරි දැරු හෙළදිව පුරාතනේ ජය කොඩි ෴

෴නැංවු වීර විකුමැති ෴

෴මා රම්‍ය දරුවනේ෴

෴කෝ අනේ අද දිනේ කිම වුණේද දරුවනි අහො෴

෴ 🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷 ෴

෴කෝ අනේ අද දිනේ කිම වුණේද දරුවනි අහො෴

෴නෑ පෙනෙන්ට කිසි තැනේ ෴

෴නෑ පෙනෙන්ට කිසි තැනේ ෴

෴කොයි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ ෴

෴පෙම්බර මා පැටවුනේ...෴

෴ආ....ආ...ආ...ආ...... ෴

෴ආ....ආ...ආ...ආ...... ෴

෴ලකඹර ජය කෙහෙළි නඟා෴

෴සැමට සුසිරි සෙත සදා ෴

෴ආ....ආ...ආ...ආ......෴*

෴ඕ.....ලකඹර ජය කෙහෙළි නඟා෴

෴සැමට සුසිරි සෙත සදා෴

෴කර ශ්‍රී සෞභාග්‍ය ලඟා෴

෴ගියේද මා දුකෙහි දා෴

෴කෝ අනේ අද දිනේ෴

෴කිම වුණේද දරුවනි අහො෴

෴කෝ අනේ අද දිනේ෴

෴කිම වුණේද දරුවනි අහො෴

෴නෑ පෙනෙන්ට කිසි තැනේ෴

෴නෑ පෙනෙන්ට කිසි තැනේ෴

෴කොයි ගියේද මා දමා෴

෴පෙම්බර මා පැටවුනේ෴

෴පෙම්බර මා පැටවුනේ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴ආ....ආ...... ආ...... ආ...... ආ......෴*

෴ආ....ආ...... ආ...... ආ...... ආ......෴*

෴ආ....ආ...... ආ......෴

෴ආ....ආ...... ආ...... ආ....ආ...... ආ......෴

෴දන අද දුකඳුරෙහි ගිලී෴

෴ඇයි මේ ලෙස දිළිඳු වී ෴

෴ආ....ආ...... ආ......෴

෴ආ....ආ...... ආ......෴

෴දන අද දුකඳුරෙහි ගිලී෴

෴ඇයි මේ ලෙස දිළිඳු වී ෴

෴ඇසැර බලව් හිඳ අවදිව෴

෴ලක යයි පිරිහී෴

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

෴ඇසැර බලව් හිඳ අවදිව෴

෴ලක යයි පිරිහී෴

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

෴ඕ......සැහැසි ක්‍රියා නිතර කෙරෙති෴

෴සැහැසි ක්‍රියා නිතර කෙරෙති෴

෴දුසිරිතටම ඇදි ඇදී෴

෴නොඉඳ මෙ මර නින්දේ අද෴

෴එනු එනු පිබිදී ෴

෴එනු එනු පිබිදී ෴

෴එනු එනු පිබිදී෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

Nhiều Hơn Từ Sujatha Aththanaiyeke

Xem tất cảlogo