menu-iconlogo
huatong
huatong
avatar

NADEN නාදෙන්

Supun perera/Kanchana Anuradhihuatong
⚔️ʟᴇɢᴇɴᴅꜱ™🔰☆𝗣𝗥𝗔𝗩𝗜☆⚔️huatong
Lời Bài Hát
Bản Ghi
නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ

වෙනතක නතර වෙලා..

මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත

දැක හිත ඔකඳ වෙලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් නාදෙන් යාවෙන් නුඹේම වෙලා.

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් නාදෙන් යාවෙන් නුඹේම වෙලා.

..ලා ලලා…………….

දෙවඟන ඈ..

රැවකට නැවතී මා පෙර නෑ

නාහෙට නාහන මේ හද නෑ..

සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී

දිනකර ඈ

මන පිනිබිඳුවකි මා ළග ඈ

සිලුවකි ගිනි දවනා ගත රෑ..

සමවැද හිදිනට බෑ

මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

දේවී ප්‍රේමී හැඟුමන් පා

වේවී හෘදේ ලැගුමන් මා..

මේ නෙත් මානෙන් නොම යන් .

මාගෙන් මාගෙන් මාගෙන් මා

දේවී ප්‍රේමී හැඟුමන් පා

වේවී හෘදේ ලැගුමන් මා..

මේ නෙත් මානෙන් නොම යන්

මාගෙන් මාගෙන් මාගෙන් මා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් නාදෙන් යාවෙන් නුඹේම වෙලා..

ලා ලලා…………….

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් නාදෙන් යාවෙන් නුඹේම වෙලා.

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් නාදෙන් යාවෙන් නුඹේම වෙලා.

දෙවඟන ඈ..

රැවකට නැවතී මා පෙර නෑ

නාහෙට නාහන මේ හද නෑ..

සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී

දිනකර ඈ

මන පිනිබිඳුවකි මා ළග ඈ

සිලුවකි ගිනි දවනා ගත රෑ..

සමවැද හිදිනට බෑ

මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

Nhiều Hơn Từ Supun perera/Kanchana Anuradhi

Xem tất cảlogo