menu-iconlogo
huatong
huatong
victor-rathnayake-wenwennawado-lanwuye-cover-image

Wenwennawado lanwuye වෙන්වෙන්නවදෝ ලංවූයේ

Victor Rathnayakehuatong
rexmthuatong
Lời Bài Hát
Bản Ghi
ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක

සංගීතය : සරත් දසනායක

පද රචනය : කේ ඩී කේ ධර්මවර්ධන

සිනමාපටය : රන් දම්වැල

වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

මං ආ මග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්

සිහිනෙන් ඔබ දැක ගන්නම්

හැබහින් ළඟටම එන්නම්

වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ

ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

මං ආ මග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්

සිහිනෙන් ඔබ දැක ගන්නම්

හැබහින් ළඟටම එන්නම්

වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

කැන්දා රන්දා රජදහනේ පෙම් රජදහනේ

ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ

වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

මං ආ මග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්

සිහිනෙන් ඔබ දැක ගන්නම්

හැබහින් ළඟටම එන්නම්

වෙන්වෙනවාදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ

Nhiều Hơn Từ Victor Rathnayake

Xem tất cảlogo