menu-iconlogo
huatong
huatong
avatar

Sudu Ammiya - Eka Hithak Nathi Bawath

Wasthihuatong
꧁⚜️🦇Oshan_S🦇⚜️꧂huatong
Lời Bài Hát
Bản Ghi
{---- OSHAN_S ----}

එක හිතක් නැති බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මම බූරුවෙකි රත්තරන්

ඔබ රන් කදක් ඉස්තරම්

දුන්නේම මට දුක් කදක්

පෙරෙනවා හොටු පවා

මට ඇඩෙනවා රත්තරං

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා..

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා..

{---- OSHAN_S ----}

භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරු

පෙම් කෙරුවේ පිස්සෙක් වගේ නිරතුරු

ඔබ නොමැතිනම්මැ ට්ටියේ මින් මතු

ලොරියකට යටවී කර ගමී අනතුරු

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා..

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා..

{---- Oshan_S ----}

එක හිතක් නැති බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මම බූරුවෙකි රත්තරන්

ඔබ රන් කදක් ඉස්තරම්

දුන්නේම මට දුක් කදක්

පෙරෙනවා හොටු පවා

මට ඇඩෙනවා රත්තරං

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා..

මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා..

{---- OSHAN_S ----}

Nhiều Hơn Từ Wasthi

Xem tất cảlogo