||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වැනියෙකුහට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා
වේවි හදේ මායා
දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වැනියෙකුහට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා
වේවි හදේ මායා
🎻🎻🎻Music🎻🎻🎻
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
ඔබහට නොයිදුල් නිකැලැල් සිත දීලා...
ඉන්නට සිතුවා ඔබ ලඟ සැන සීලා..
පැතුම් බිදීලා අද තනිවීලා මා...
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ...🎻
දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වැනියෙකුහට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා
වේවි හදේ මායා
🎻🎻🎻Music🎻🎻🎻
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||
නොසිතුව විලසින් ලතැවුල් මට දීලා..
වෙනතක බැදිලා ඔබ ඔහු සතු වීලා....
පැතුම් බිදීලා අද තනිවීලා මා...
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ ....
දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වැනියෙකුහට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා
වේවි හදේ මායා
🎻🎻🎻නිමි🎻🎻🎻
||•●◉✿රනද✿◉●•||
||•●◉✿චතූ✿◉●•||