᯽Song No:-164᯽
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්
නොහැඟෙනා සේ හිඳින්නේ කෙසේ දෝ ඉතින්
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
B---කඳුළැල් පිරී මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---කඳුළැල් පිරී මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
හෙට දිනේ හමුවෙලා
කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා
ගෙවන්නට හිතයි ජීවිතේ
B---ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්
නොහැඟෙනා සේ හිඳින්නේ කෙසේ දෝ ඉතින්
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Track Arranged
&
Uploaded By
__Rithu__
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
A---පැරදී නැතේ මා ලොවේ කිසිදිනේ
වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ
ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
B---පැරදී නැතේ මා ලොවේ කිසිදිනේ
වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ
හෙට දිනේ හමුවෙලා
කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා
ගෙවන්නට හිතයි ජීවිතේ
A/B---ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්
නොහැඟෙනා සේ හිඳින්නේ කෙසේ දෝ ඉතින්
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ
Plieades Creation
≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ≦≧ᓂ≦≧ᓀ