...ගායනය:ඇන්ජලින් ගුණතිලක... 
මා එදා.... 
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා 
අද එනවැයි, ඔබ දිව්රා ගියා 
මා එදා..... 
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා 
අද එනවැයි, ඔබ දිව්රා ගියා 
 MUSIC  
 මන් දැන් ඉන්නේ ආසා ගීතේ කොඳුරා 
රන්වන් රන් රේඛා මැද සීනේ සඟවා 
වාසනා මල් නෙලා, කීවදේ ගැන සිතා 
නාවේ ඇයි නාවේ ආදරී සොයා 
වාසනා මල් නෙලා, කීවදේ ගැන සිතා 
නාවේ ඇයි නාවේ ආදරී සොයා 
මා එදා..... 
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා 
අද එනවැයි, ඔබ දිව්රා ගියා 
 MUSIC  
එක්වන් වීලා පහනේ රහසක් සඟවා 
යන්තම්වත් මා නෑ ඔබ ගාවින් ඉඳලා 
දෑත දී ලංවෙලා, ආයේ දැන් තනිවුනා 
නාවේ ඇයි නාවේ ආදරී සොයා 
දෑත දී ලංවෙලා, ආයේ දැන් තනිවුනා 
නාවේ ඇයි නාවේ ආදරී සොයා 
මා එදා.... 
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා 
අද එනවැයි, ඔබ දිව්රා ගියා 
මා එදා... 
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා 
අද එනවැයි, ඔබ දිව්රා ගියා