menu-iconlogo
huatong
huatong
avatar

Daiwaye Saradamin

Athula Adhikari/Samitha Mudunkotuwahuatong
spikerules05huatong
歌词
作品
දෛවයේ සරදමින්

වෙන්වෙලා අපි අපෙන්

බොහෝ කල් ගත වුනත්

ලං වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනිකමින්

හිත පෙඟිලා සත්තකින්

වැරැද්දක් වුනා නම්

සමාවෙනව ද මගෙන්

සමාවෙනව ද මගෙන්

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්

කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්

කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්

දැන උන්නා නම්

විඳවන තරම්

සමුගන්නෙ නෑ

මගෙ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්

හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්

හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්

දැන උන්නා නම්

විඳවන තරම්

සමුගන්නෙ නෑ

මගෙ රත්තරන්

දෛවයේ සරදමින්

වෙන්වෙලා අපි අපෙන්

බොහෝ කල් ගත වුනත්

ලං වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනිකමින්

හිත පෙඟිලා සත්තකින්

වැරැද්දක් වුනා නම්

සමාවෙන්න ද මගෙන්

සමාවෙන්න ද මගෙන්

更多Athula Adhikari/Samitha Mudunkotuwa热歌

查看全部logo