menu-iconlogo
huatong
huatong
chandana-liyanaarachchi-u200d-new-premaya-lowa-cover-image

ප්u200dරේමය ලොව හැමතැනම ඇතී new* Premaya Lowa

Chandana Liyanaarachchihuatong
ohaleksishuatong
歌词
作品
ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

️ ️ ️ ️ ️

විල්තෙර දියයට දියඹුන් නගනා

ප්‍රේමයෙ දිය උල්පත නිසලයි..

සියපත විල මත පිබිදෙන මුත් යස

උල්පත හැමදාමත් නිසලයි

ප්‍රේමය හැමදාමත් නිසලයි..

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

️ ️ ️ ️ ️

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන

ප්‍රේමය මුල් පස යට සැගවී..

නන්පල මල් දළු, පුබුදන මුත් ගස

මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි

ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි...

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

ප්‍රේමය ලොව, හැම තැනම ඇතී

හැමදෙනටම හමුවෙලා ඇතී..

එනමුදු ප්‍රේමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු.... නැතී...

By

更多Chandana Liyanaarachchi热歌

查看全部logo