N Karaoke House(NuwaN)
(B) මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
( A) හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්..
(B ) මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
(A ) හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්..
N Karaoke House(NuwaN)
( B) කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
(A )දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
( A )කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළු ලනවා..
( B)මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වවක්
( A )හිත් කතරක නෙත් දනවන සිහින දනව්වක්
N Karaoke House(NuwaN)
(A )සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
( B )හදවත් පිවිතුරු වූ දා
නව කෙම්බිම් බිහි වෙනවා
( A)දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා..
(B )මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා
සොඳුරුඉසව්වක්
(A )හිත් කතරක නෙත් දනවන සිහින දනවුවක්
(B )මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා
සොඳුරු ඉසව්වක්
(AB )හිත් කතරක නෙත් දනවන සිහින දනවුවක්......
N Karaoke House(NuwaN)