menu-iconlogo
huatong
huatong
avatar

සෙනෙහස විඳිනට

Chandralekha Pererahuatong
mwagoner2003huatong
歌词
作品
සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්....

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක් වත්

වන්නට නොමැත වරම්....

සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්....

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක් වත්

වන්නට නොමැත වරම්....

එකතැන රැඳුනද මනසින් හැඟුමින්

ඔබ මා එකම සිතින්....

එකතැන රැඳුනද මනසින් හැඟුමින්

ඔබ මා එකම සිතින්....

කුමටද නිදි නැති යහනට නැතිනම්

ඔබගේ සුසුම් පවන්....

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්

ඔබ මා සිතට සිතින්....

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්

ඔබ මා සිතට සිතින්....

කුමටද නැති කල සෙවනට මොහොතක්

ඔබ ලඟ රැඳෙන වරම්....

සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්....

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක් වත්

වන්නට නොමැත වරම්....

සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්

පිවිතුරු ඔබේ හදින්....

ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක් වත්

වන්නට නොමැත වරම්....

️ By

更多Chandralekha Perera热歌

查看全部logo