menu-iconlogo
huatong
huatong
avatar

Ralu Mawathe

Chitral Somapalahuatong
꧁🅸🔥𝖘𝖍𝖆𝖑𝖎𝖐𝖆🏵️🅵꧂huatong
歌词
作品
1

IGNEOUS ROOM

පවන සැනසී සිසිල වින්දේ

සුසුම අතරේ පවන හැමුවේ

මාවතේ තනි වුනේ

යෞවනේ ආදරේ ගොලු වුනේ

රළු මාවතේ මා තනි කලේ

රළු මාරුතේ

දිවිය කලඹා නුඹ ගියා.

හදට නොදැනී සුසුම ආ දා

දුරක නොපෙනී නුඹ ගියා

මාවතේ තනි වුනේ

යෞවනේ ආදරේ ගොලු වුනේ

රළු මාවතේ මා තනි කලේ

රළු මාරුතේ

දිවිය කලඹා නුඹ ගියා.

Music solo

රළු මාවතේ නුඹ ගිය දිනේ

රළු මාරුතේ

මා ගයනවා වියකුනේ

වියකුනේ

වියකුනේ

Thanks…

Keep rocking!

更多Chitral Somapala热歌

查看全部logo

猜你喜欢