menu-iconlogo
huatong
huatong
avatar

එහෙම දේවල් නෑ හිතේ | Ehema dewal na hithe

Dhanith Srihuatong
just2sayhuatong
歌词
作品
එක රැයකට නුඹ මගේ කරගෙන..

කාසි වලට මං කොහොම මනින්නද..

නුඹව හඬවන නුඹව රිද්දන..

එහෙම දේවල් නෑ හිතේ මගේ..

කරකාර බැඳගෙන මගේ කරගෙන..

නුඹ සිරකරගෙන හීන මවන්නට..

මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..

එහෙම දේවල් නෑ හිතේ මගේ..

අයිතිවාසිකම් නැති නිවහල් වූ..

සෙනෙහස ගලනා මනසක් ඇති වූ..

මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය..

කාසි වලට නුඹ දෙන්නේ කොහොමද...

ආදරෙ කියලා හිත පිළිගන්නට..

නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..

තණ්හා,ආශා නුඹගැන මොකටද..

එහෙම දේවල් නෑ හිතේ මගේ..

更多Dhanith Sri热歌

查看全部logo
එහෙම දේවල් නෑ හිතේ | Ehema dewal na hithe Dhanith Sri - 歌词和翻唱