menu-iconlogo
huatong
huatong
avatar

Husmak Tharamata Danena

Dilki Ureshahuatong
__SanDaRu__huatong
歌词
作品

ආදරය හරියට

සුළග වගේ

හදවත නිවන්න වගේම

හදවත දවල අළු කරන්නත්

ආදරයට පුළුවන්

ඇහිපිල්ලමක් යට ඔබව තියලා

රැකගත්තේ මං මගේ නේද කියලා

එක මොහොතකින් මගේ හිතම හොල්ලා

ඈතට ගියේ ඇයි මාව දවලා

ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්නා

ඔබ නැති ජීවිතයක් මා

හීනෙන්වත් නෑ දැකලා..

𝐒𝐡𝐲𝐚𝐦𝐢

𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

Family

කවියක් වගේ.. ඔබ භාවනාවක්

මට ඔබ තරම්.. නෑ දැනුනේ කාවත්

ඇබ්බැහිවෙලා.. මම ඔබට තාමත්

ඔබ නැති හෙටක්.. මට නම් අපායක්

ආදරෙයි ඔබට මං රත්තරං..

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්න

ඔබ නැති ජීවිතයත් මා

හීනෙන්වත් නෑ දැකලා..

ᗰƖ᙭ ᑕℎᗩᖇƬ Family

මුලු ලෝකයක්.. පීරාලා සෙව්වත්

මේ මං තරම්.. ආදරය කවුරුත්

හමුවෙන්නෙ නෑ.. මේ අහස යට නම්

අපි ආදරෙන්.. එක් වෙමුද ආයෙත්

ආදරෙයි ඔබට මං රත්තරං..

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්න

ඔබ නැති ජීවිතයත් මා

හීනෙන්වත් නෑ දැකලා..

ආ.. ආ.. ආ.. ආ..

更多Dilki Uresha热歌

查看全部logo

猜你喜欢

Husmak Tharamata Danena Dilki Uresha - 歌词和翻唱