menu-iconlogo
huatong
huatong
avatar

Epa Sade Obe Sina

Edward Jayakodyhuatong
rwmarketinhuatong
歌词
作品
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ...

පිපී දිලේ හිතේ යොවුන් ආදරේ...

මල් මාවතේ.... තරු සාදයේ....

පාවේ.. කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හීයේ....

මිහිලොල් සරා හැඟුම් පීදුනා.....

ලැතැවුල් සේදී හසරැල් පාවී.....

ඇගෙ වත පාවී සිනා.......

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ....

පිපී දිලේ හිතේ යොවුන් ආදරේ.....

මල් මාවතේ තරු සාදයේ.....

පාවේ කැළුම් ආදරේ.......

හිත බැඳි සීනේ...නෙත රැඳි යාමේ...

මුවරොද සැලී...ලවන් සේදුනා....

මධු සඳපානේ...මල්සර යහනේ...

මල්වර වී... ආදරේ.....

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ....

පිපී දිලේ හිතේ යොවුන් ආදරේ....

මල් මාවතේ තරු සාදයේ.....

පාවේ කැළුම් ආදරේ...

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ.....

පිපී දිලේ හිතේ යොවුන් ආදරේ.....

මල් මාවතේ තරු සාදයේ....

පාවේ කැළුම් ආදරේ...

更多Edward Jayakody热歌

查看全部logo