menu-iconlogo
huatong
huatong
歌词
作品
හැන්දෑවේ හී පොද වැස්සේ

උන්නා තනියෙන් සීතලේ

ඇයි නාවේ මා හමුවන්නට

කියපං මොකදැයි කාරණේ

ලන්තෑරුම් එළියක් නිවුණා

අඳුරෙන් ගිලුනා සාගරේ

කොල්ලෑවේ එල්ලී හිටියා

මහ රෑ තනියෙන් පාළුවේ

Instruments

හැන්දෑවේ හී පොද වැස්සේ

උන්නා තනියෙන් සීතලේ

ඇයි නාවේ මා හමුවන්නට

කියපං මොකදැයි කාරණේ

ලන්තෑරුම් එළියක් නිවුණා

අඳුරෙන් ගිලුනා සාගරේ

කොල්ලෑවේ එල්ලී හිටියා

මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ

පැටලෙන්න ඉන හරියේ

මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ

ගුලිවෙන්න කිටි කිටියේ

මට තාම හුරු නෑ අනේ

Instruments

හැමදේම මගේ ලෝකේ

ඔය නමට ලිව්වේ

දැනුනාද නැහැ දන්නේ

ඔබ මගේ ප්රානේ

හුරතල්ව දගමල්ල

කීකරුව හැදුනේ

ලද බොළද නැහැ කැකුල

රොන් සුවඳ ඉතිරේ

හැඩකාරී නුබේ නෙරියේ

පැටලෙන්න ඉන හරියේ

මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ

ගුලිවෙන්න කිටි කිටියේ

මට තාම හුරු නෑ අනේ

Instruments

මනමාල ඔය දෑස

දැකගන්න ආයේ

කවදාද හමුවන්නේ

මුදු හාදු ඕනේ

හැමදාම ලග ඉන්න

ආසයි හෙට දවසේ

එක වහල යට හීනේ

එළිවෙන්න ඕනේ

හැන්දෑවේ හී පොද වැස්සේ

උන්නා තනියෙන් සීතලේ

ඇයි නාවේ මා හමුවන්නට

කියපං මොකදැයි කාරණේ

ලන්තෑරුම් එළියක් නිවුණා

අඳුරෙන් ගිලුනා සාගරේ

කොල්ලෑවේ එල්ලී හිටියා

මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ

පැටලෙන්න ඉන හරියේ

මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ

ගුලිවෙන්න කිටි කිටියේ

මට තාම හුරු නෑ අනේ

更多eTunes/Lavan Abhishek/Kamani Lasanthika热歌

查看全部logo