menu-iconlogo
huatong
huatong
歌词
作品
සිකුරු හතට දානා

තරු වළලු අතට ගේනා

බඹරු බමන ලීලා

කොලුකමට උමතු වීලා

පොළොවේ පය ගහනා

අපි ආවේ කටු කාලා

පළු ගලවා

මද කාලා

යකු නලවා කොකු දාලා

බාධා ආදා

නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා

හදවතට සතුට සාරා

කොලුකමට කොහෙද සීමා

වන බඹරු රගති සෑමා

වචන රචන ගේනා

හදවතට එකඟ වීලා

අපි රගමු රැය සිසාරා

හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා

තරු වළලු අතට ගේනා

බඹරු බමන ලීලා

කොලුකමට උමතු වීලා

වෙලාව ආවා

නටමු ගයමු ලං වෙලා

මුලාවේ දාලා

නොයති දුරක වෙන් වෙලා

සිනාව පාලා

සිතට ගතට දැනෙන විලස

සරාගී නාරි දපනෙ දමලා

හදවත පුරා පුරා

සිතිවිලි ගලා

ඇදිවත පවා පවා

පුදදෙමි සදා

සිතිවිලි පවා පවා

විකසිත වෙලා

හදුනමු සදා සදා

නාඩි ගැහෙන තාල පදම

සතුටු ගඟක පීනා

හිත මතම ගලමි ආශා

බඹරු උමතු වීලා

සැප රැඟුම් රගති සේනා

පොළොවේ පය ගහනා

අපි ආවේ කටු කාලා

පළු ගලවා

මද කාලා

යකු නලවා කොකු දාලා

බාධා... ආදා

නාඩා පැතුවේ ආශා

විදුලි බුබුළු දාරා

හදවතට සතුට සාරා

කොලුකමට කොහෙද සීමා

වන බඹරු රගති සෑමා

වචන රචන ගේනා

හදවතට එකඟ වීලා

අපි රගමු රැය සිසාරා

හීන ලෝකෙ පීරා

සිකුරු හතට දානා

තරු වළලු අතට ගේනා

බඹරු බමන ලීලා

කොලුකමට උමතු වීලා

සිකුරු හතට දානා

තරු වළලු අතට ගේනා

බඹරු බමන ලීලා

කොලුකමට උමතු වීලා

更多eTunes/Nimesh Kulasinghe/Keshan Shashindra/Raween Kanishka热歌

查看全部logo