menu-iconlogo
huatong
huatong
avatar

Ma inne andakare dan

H. R. Jothipalahuatong
🇱🇰Sumanasiri🇱🇰huatong
歌词
作品
මා ඉන්නේ අන්දකාරේ දැන්

ඉවසන්න බෑ මේ තරම්

ආදරෙ සෑම දා උනා සුන්

විදගන්න වේදනාව පෙම්

මා ඉන්නේ අන්දකාරේ දැන්...

ඉවසන්න බෑ මේ තරම්

ආදරෙ සෑම දා උනා සුන්

විදගන්න වේදනාව පෙම්

මා ඉන්නේ අන්දකාරේ දැන්

මා තැනු මාළිගේ

පණවගේ රැකබලා

ආදරෙන් සෑමදා

ඇයි ඔයා ගෙනගියේ

විඳදරා ඉන්න බෑ මා සිතේ වේදනා

විඳදරා ඉන්න බෑ මා සිතේ වේදනා

මා ඉන්නේ අන්දකාරේ දැන්

ඉවසන්න බෑ මේ තරම්

ආදරෙ සෑම දා උනා සුන්

විදගන්න වේදනාව පෙම්

මා ඉන්නේ අන්දකාරේ දැන්...

ඔබ නිසා මා හෙලු

කදුලැලි දිනපතා

සගරේ වාගෙනේ

දිය සුළි එයි නගා

වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා

වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා

මා ඉන්නේ අන්දකාරේ දැන්

ඉවසන්න බෑ මේ තරම්

ආදරෙ සෑම දා උනා සුන්

විදගන්න වේදනාව පෙම්

මා ඉන්නේ අන්දකාරේ දැන්

ඉවසන්න බෑ මේ තරම්

ආදරෙ සෑම දා උනා සුන්

විදගන්න වේදනාව පෙම්

මා ඉන්නේ අන්දකාරේ දැන්

更多H. R. Jothipala热歌

查看全部logo

猜你喜欢