menu-iconlogo
huatong
huatong
avatar

Madura Yaame

H. R. Jothipalahuatong
rewddogghuatong
歌词
作品
ඕ.. හෝ.. හෝ..

ඕ.. ඕ.. ඕ..

ඕ.. ඕ.. ඕ.. ඕ.. ඕ..

හ හ හා... හ හ හා...

මධුර යාමේ.. සුවදෙ සාමේ..

මධුර යාමේ.. සුවදෙ සාමේ..

සිනහ වීලා එන්න රෑමේ

ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑමේ ඕ..

තරු සිනාසෙයි, දෙනෙත පොපියයි

තරු සිනාසෙයි, දෙනෙත පොපියයි

මසිත පිබිදී සතුට රජවේ

ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑමේ හෝ..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා.. හා.. ආහා.. හා..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා…. ආහා.. හා.. හා..

සුසුදු හංසයෝ විලෙහි සරතී

රසය ඇති තැන් කොහෙද සොයතී

සුසුදු හංසයෝ විලෙහි සරතී

රසය ඇති තැන් කොහෙද සොයතී

දෑත විහිදා එන්න අඳුරේ

උන්ව අල්ලා ගන්න මිහිරේ

අතට අත දී, හිතට හිත දී,

අතට අත දී, හිතට හිත දී,

රැල්ල විලසේ එන්න පෙරලී

ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑමේ හෝ..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා.. හා.. ආහා.. හා..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා…. ආහා.. හා.. හා..

සීත සුවදේ හමන පවනේ

රෝස සුවඳයි ඔබගෙ සෙවනේ

සීත සුවදේ හමන පවනේ

රෝස සුවඳයි ඔබගෙ සෙවනේ

අඳුන් දෙණුවන රස ගෙනාවේ

සඳුන් සිසිලයි ඔබෙ සිනහවේ

ඈත සඳ ඒ බලනවානේ

ඈත සඳ ඒ බලනවානේ

ඉන්න හොඳ නෑ යන්න ඕනේ

ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑමේ..

මධුර යාමේ.. සුවදෙ සාමේ..

මධුර යාමේ.. සුවදෙ සාමේ..

සිනහ වීලා එන්න රෑමේ

ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑමේ හෝ..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා.. හා.. ආහා.. හා..

ඕ.. හෝ.. හෝ.. ඕ.. හෝ.. හෝ..

ආහා.. හා…. ආහා.. හා.. හා..

更多H. R. Jothipala热歌

查看全部logo