menu-iconlogo
huatong
huatong
avatar

Sara Sande Nura Sina - Hector Dias (Uploaded By ISH Creations)

Hector Diashuatong
🇱🇰🅘🅢🅗_🅓🅔⫸🄼🄻♥️huatong
歌词
作品
“Sara Sande Nura Sina” – Hector Dias

A Proud Production By “ISH Creations” On Behalf of The Loving Family “Musical Liberation!” (On 29/09/2024)

යුගල ගායනය සදහා (A) සහ (B) ලෙස වෙන්කො ට ඇත.

======================

(A) සරා සඳේ නුරා සිනා

රෑක පාවී ආවා

ඇගේ ලැමේ කුසුම් ගුලා

සීත රෑ හා කීවා

නේක ශෘoගාර ගීතා

හ්ම්….හ්ම්ම්….

A Proud Production By “ISH Creations” On Behalf of The Loving Family - “Musical Liberation!”

(B) හoස නිම්නේ

රොන් තරoගේ

රoග තාලේ

කීව රහසේ

වෙලී……….

නටයි….

සඳේ….

නුරා….

(A) සරා සඳේ නුරා සිනා

රෑක පාවී ආවා

ඇගේ ලැමේ කුසුම් ගුලා

සීත රෑ හා කීවා

නේක ශෘoගාර ගීතා

හ්ම්….හ්ම්ම්….

A Proud Production By “ISH Creations” On Behalf of The Loving Family - “Musical Liberation!”

(A) මන්දහාසේ

ඇන්ද දෑසේ

රැන්දු මායා

සේද හීනේ

බිඳී……….

හඬයි….

සඳේ….

නුරා….

(B) සරා සඳේ නුරා සිනා

රෑක පාවී ආවා

ඇගේ ලැමේ කුසුම් ගුලා

සීත රෑ හා කීවා

නේක ශෘoගාර ගීතා

හ්ම්….හ්ම්ම්….

======================

A Proud Production By “ISH Creations” On Behalf of The Loving Family - “Musical Liberation!” (On 29/09/2024)

* Sung By – Hector Dias

* Karaoke Track Presented By – ISH_DE_SILVA (ISH Creations)

*****Thank You!*****

更多Hector Dias热歌

查看全部logo

猜你喜欢