menu-iconlogo
huatong
huatong
avatar

Pata Podak Thilakala

H.R Jothi pala/Anjalin Gunathilakahuatong
algypughuatong
歌词
作品
පාට පොදක් තිලක ලා.. නළල් තලාවේ..

කැලුම් වළලු නෙතිනි අතුරලා...

මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ..

නිවන් මහද නීල වරලියේ ...

ආල හැගුම් පවසලා යොවුන් සිනාවේ...

තුටින සළල රැගුම් රඟ රඟා

පෙම් කතා මල් පොතින් ලමැද වසාලා ...

නිවා නොහැක ආල කුමරුනේ……....

පාට පොදක් තිලක ලා.. නළල් තලාවේ..

කැලුම් වළලු නෙතින් අතුරලා...

හො..හෝ.. හො ..හෝ

හා... හා... හා

හො... හෝ හො..හෝ

හා... හා.. හා

පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ...

මල් නුවරේ පෙම් සුවදේ...

ඈත හිරට හිනාවී රෑට මොනරු නටාවී

ඈත හිරට හිනාවී රෑට මොනරු නටාවී

ආල වඩන ගීත සුරල් පාවේවී ...

හො.. හෝ ..හො .හෝ

හා ..හා... හා

හො.. හෝ ..හො .හෝ

හා ..හා... හා

ලමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ...

පුංවි වියේ අන්දර සේ...

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා...

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා...

සීතාවන් නුවන් ලදුන් මාලා මා ...

හො.. හෝ ..හො .හෝ

හා ..හා... හා

හො.. හෝ ..හො .හෝ

හා ..හා... හා

හෝ..පාට පොදක් තිලක ලා.. නළල් තලාවේ..

කැලුම් වළලු නෙතින් අතුරලා..

මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ..

නිවන් මහද නීල වරලියේ ...

ආල හැගුම් පවසලා යොවුන් සිනාවේ...

තුටින සළල රැගුම් රඟ රඟා

පෙම් කතා මල් පොතින් ලමැද වසාලා ...

නිවා නොහැක ආල කුමරුනේ……....

පාට පොදක් තිලක ලා.. නළල් තලාවේ..

කැලුම් වළලු නෙතින් අතුරලා...

මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ..

නිවන් මහද නීල වරලියේ ...

更多H.R Jothi pala/Anjalin Gunathilaka热歌

查看全部logo
Pata Podak Thilakala H.R Jothi pala/Anjalin Gunathilaka - 歌词和翻唱